Loading..

දෙසැම්බරයේදී කුකුළු මස් මිලෙහි සිදුවන වෙනස

ලබන දෙසැම්බර් මාසය වනවිට කුකුළු මස් කිලෝවක් රුපියල් 850කට ජනතාවට ලබාදීමට අපේක්ෂාවෙන් සිටින බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

කොළඹ ඊයේ(04) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සත්ව ආහාර සඳහා බදු සහන ලබා දී ඇති බැවින් කුකුළු මස් නිෂ්පාදකයින්ද ජනතාවට සහනයක් ලබා දිය යුතු බවයි.

අවශ්‍ය වුවහොත් බිත්තර තවදුරටත් ආනයනය කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.



from TODAY NEWS LK https://ift.tt/cyrBRE6
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.