1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව අතිගරු ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව කරන ලද නියමයට අදාළ ප්‍රකාශනය ලබන 06 වැනිදා විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කෙරේ.
පසුගියදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් මෙම නියමය නිකුත් කර ඇත.
මේ අනුව මෙම ගැසට් නිවේදනය මගින් විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්ල ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ රෝහල් වලල සාත්තු නිවාසවලල බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතන වල රෝගීන් නඩත්තුකිරීම ඇතුළු සෞඛ්‍ය වෘත්තීන්ට අදාළ සේවාවන් අත්‍යාවශ්‍ය මහජන සේවාවන් ලෙස නම්කර තිබේ.
from TODAY NEWS LK https://ift.tt/4Sx7ALX
via IFTTT


