Loading..

අත්‍යවශ්‍ය ආහාර 400ක මිල අඩු කෙරේ

උත්සව සමයේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යාව්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයක මිල අඩු කිරීමට ලංකා සතොස විසින් කටයුතු කර ඇති බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

ඒ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දීයි.

අමාත්‍යවරයා එහි දි රටේ පවතින සම්බා සහල් හිගයට හේතුව මහාපරිමාණ වී මෝල් හිමියන් විසින් තොග සැගවීම බවටද අනාවරණයක් සිදු කළේය.



from TODAY NEWS LK https://ift.tt/lH6QOXL
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.