Loading..

වයස යනු ඉලක්කමක් පමණක් බව පෙන්වූ 71 ක් හැවිරිදි අකිලා ලක් මව රනින් බබළවයි! පාවගන් යුගලක්වත් නොමැතිව තරඟ වැදුණු දිරිය කතක්!

පිලිපීනයේ පැවතී ජේයෂ්ඨයන් සඳහා වූ ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී මුලතිව් දිස්ත්‍රික්කයේ කාන්තාවක් රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ පිලිපීනයේ පැවති මාස්ටර්ස් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අකිලා තිරුනායකී නමැති කාන්තාවයි

ඇය මීටර් 1500 හා 500 යන ඉසව්වලදී රන් පදක්කම් දෙකක්ද, මීටර් 800 තරගයෙන් ලෝකඩ පදක්කමක් ද දිනා ගෙන තිබෙනවා.

එමෙන්ම ඇය මීටර් 400 දිවීමේ තරගයෙන් හතර වන ස්ථානයද හිමි කර ගෙන තිබෙනවා.

ඇය විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක් බවයි වාර්තා වන්නේ.



from TODAY NEWS LK https://ift.tt/Ekf607m
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.