Loading..

හදිසි කම්පන තත්ත්වයකට පත් වූ මැක්ස්වෙල්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමේ අවදානමක්

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්ට මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ, ඔහු ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතව සිටියදී මුහුණ දුන් අනතුරක් නිසා කම්පන තත්ත්වයකට පත්වීම හේතුවෙනි.

පසුගිය සදුදා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙලෙස ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවන අතරතුර දී ඔහුට මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔහුව තරගාවලියෙන් ඉවත් කිරීමට තරම් මෙම ආබාධ තත්ත්වය දරුණු නොවන බවයි වාර්තා වන්නේ.



from TODAY NEWS LK https://ift.tt/90z8PuE
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.