Loading..

සයිනොපෙක් ඉන්ධන මිලෙහි වෙනසක්! නව මිල ගණන් මෙන්න!

සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් පහත දමා ඇති අතර, එහි නව මිල රුපියල් 356කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 423කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 8කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356කි.

සුපිරි ඩීසල් ලීටරයක්ද රුපියල් 14කින් ඉහළ යන අතර එහි නව මිල රුපියල් 431ක් වෙයි.



from TODAY NEWS LK https://ift.tt/3NP4xUI
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.