Loading..

බලහත්කාරයෙන් විදේශ ඇමතිනියව සිපගත් විදෙශ ඇමතිට වැඩ වරදින ලකුණු

යුරෝපා රටවල විදේශ අමාත්‍යවරුන්ගේ පැවති හමුවකදී ක්‍රොඒෂියාවේ විදේශ ඇමැති ගෝඩන් රන්, ජර්මන් විදේශ ඇමැතිනී ඇනාලීනා බෙයාර්බෝක් සිප ගැනීම මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්ව තිබෙනවා.

මේ පිළිබඳව දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස විවේචන එල්ල වී ඇත්තේ ක්‍රොඒෂියාවේ විදේශ අමාත්‍යවරයා ජර්මන් විදේශ ඇමැතිනිය සිප ගන්නේ ඇය අපහසුතාවයට පත් කරමින් වීම නිසාවෙනි.

එම සිප ගැනීම සම්බන්ධයෙන්, ජර්මන් විදේශ ඇමැතිනිය සිය අකමැත්ත පෙන්වන අයුරු එම සිද්ධියට අදාල ඡායාරූපවලත්, වීඩියෝ දසුන්වලත් පැහැදිලිව සටහන්ව තිබුණි.



from TODAY NEWS LK https://ift.tt/NMFtg1c
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.