Loading..

ඩිල්ෂාන් මධුසංඛ යළි අංක එකට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ යළි ප්‍රථම ස්ථානයට පැමිණීමට ඩිල්ෂාන් මධුසංඛ සමත්ව තිබේ.

ඊයේ(06) දිනයේ බංග්ලාදේශ පැවැති තරගයේදීද කඩුළු 3ක් දවා ගැනීමට ඔහු සමත් විය.

එම කඩුළු සමග ඔහු මෙවර එක්දින ලෝක කුසලානයේ තරග 8කදී දවාගෙන ඇති මුළු කඩුළු සංඛ්‍යාව 21කි.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැදී සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇඩම් සම්පා තරග 7කදී දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 19කි.



from TODAY NEWS LK https://ift.tt/XgU4GAO
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.