Loading..

විදේශ රැකියා බලාපොරොත්තුවන පිරිස් වෙත පොලිසියෙන් දැනුම්දීමක්

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් සමාජ මාධ්‍ය තුළ සිදු කෙරෙන ව්‍යාජ ප්‍රචාරයන්ට හසු නොවන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව කියා සිටියේ රැකියා සදහා නිවැරදි ක්‍රමවේදයන්ට අනුව විදේශ ගතවුවහොත් මතුවන ගැටලු සදහා රාජ්‍ය ත්‍රාන්ත්‍රිකව මැදිහත් විය හැකි බවයි.

මියන්මාරයේ වහල් කඳවුරුවලට ලාංකිකයන් යොමු කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා කොළඹ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියා



from TODAY NEWS LK https://ift.tt/R5LI4ke
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.