අසනීප තත්වයක් හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායක චාමර වීරසිංහගේ නමින් මුදල් එකතු කිරීමේ වංචාවක් සිදුවෙන බව වාර්තා වෙනවා.
මෙවැනි කිසිම කටයුත්තක් චාමර වෙනුවෙන් සිදු නොවන බවයි ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවුලේ උදවිය කියා ඇත්තේ.
එම සටහන පහතින්.

from TODAY NEWS LK https://ift.tt/sKbnHWA
via IFTTT


