Loading..

පොල් මිලත් අහස උසට නගී

දිවයින පුරා පොල් අස්වැන්නෙ අඩුවක් මේ දිනවල ඇතිබව පොල් වගාකරුවෝ පවසයි.

පොල් සංවර්ධන මණ්ඩලය පවසන්නේ හොඳ පොල් අස්වැන්න සඳහා වර්ෂය පුරා පැතිරුණු 1500mm පමණ වර්ෂාපතනයක් සහ සෙල්සියස් අංශක 28 පමණ උෂ්ණත්වයක් අවශ්‍ය බවයි.

එහෙත් පසුගිය මාස කිහිපයේ පැවති දිවයිනේ ප්‍රදේශ ගණනාවක පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස පොල් අස්වැන්න අඩු වී තිබේ.

ඉදිරි මාස කිහිපයේදී කාලගුණය යහපත් අයුරින් පැවතියහොත් මැයි මාසය පමණ වන විට මෙම තත්ත්වය යථා තත්වයට පත්වනු ඇති බවට වගාකරුවන් පවසනවා.



from TODAY NEWS LK https://ift.tt/kGO19aL
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.