Loading..

ක්‍රිප්ට්‍රෝ ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය හා සම්බන්ධ බව හඟවන වංචනික ක්‍රියාකාරකම්වල දැඩි ලෙස ඉහළ යාමක් මේ දිනවල දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහ බැංකුව සඳහන් කළේ වෙහෙස මහන්සියෙන් උපයාගත් මුදල් රැකගැනීමට, සුපරීක්ෂාකාරීව සිටීම සහ වංචාකරුවන් විසින් යොදා ගන්නා උපායන් පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් බවයි.

ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව පවසනවා.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්.



from TODAY NEWS LK https://ift.tt/ycl1gdf
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.