Loading..

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට බංගලාදේශ මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ශකිබ් අල් හසන් එරට පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබෙනවා.

එහිදී ඔහු විසින් ඡන්ද 185,388 කින් ජය ලබාගැනීමට සමත් වූ බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

බටහිර මගුරා නගරයේ ඔහුගේ මැතිවරණ කොට්ඨාශයේ දී ඔහුගේ ප්‍රතිවාදියා ඡන්ද 150,000 කට වඩා වැඩි ගණනකින් පරාජය කළ බව දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලක අබු නසර් බෙග් පැවසූ බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.



from TODAY NEWS LK https://ift.tt/tzPN0Rh
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.