මොණරාගලදී ලංගම බස් රථයක් පෙරලීමෙන් ළමුන් ඇතුළු මගීන් 36 දෙනෙකුට තුවාල ලබා තිබෙනවා.
මෙම අනතුරින් තුවාල ලැබූ පිරිස සියබලාන්ඩුව රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කොඩයාන වංගුව අසල ප්‍රදේශයේදී අද උදෑසන 7ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
from TODAY NEWS LK https://ift.tt/Gn89JHT
via IFTTT


