Loading..

ඉන්ධන මිල සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ සිට අදාළ මිල ගණන් සංශෝධනය විය යුතුව පැවතුණි.

ඒ අනුව මෙම මාසය තුළ මිල ගණන් සංශෝධනයකින් තොරව, පවතින මිල ගණන් යටතේම ඉන්ධන අලෙවිය සිදුකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

මාසික මිල සංශෝධනයක් සිදුකිරිම සම්බන්ධයෙන් ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද මෙතෙක් නිසි දැනුම්දීමක් සිදුකර නොමැත. (source – ada derana)



from TODAY NEWS LK https://ift.tt/59OcLT2
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.