Loading..

කුකුළු මස් මිල වෙනස්වෙයි

කුකුළු මස් කිලෝග්‍රෑමයක සිල්ලර මිල රු. 40ත් 60ත් අතර මුදලකින් ඉහළ ගිය බව කුකුළු ගොවීන් පවසනවා.

ඒ අනුව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නැවුම් කුකුළු මස් කිලෝවක් රු. 1,180කටත්, සම රහිත කුකුල් මස් සඳහා විකුණුම් මිල රුපියල් 1,120කටත්, කරි කුකුල් මස් කිලෝග්‍රෑමයක් රු. 1200 ක් අලෙවි වන බව වාර්තා වනවා.

මේ අතර හඳපාන්ගොඩ කුකුළු මස් අලෙවි මධ්‍යස්ථානය නැවුම් කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,190 ක්, සම රහිත කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,180 ක් සහ කරි චිකන් කිලෝග්‍රෑමයක් රුපියල් 1,300 ක් වෙනවා.



from TODAY NEWS LK https://ift.tt/5Io2g0X
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.