දුම්රිය ඉඩම්වල නීති විරෝධීව පදිංචිව සිටින පුද්ගලයින් සඳහා දීර්ඝ කාලින බදු පදනම යටතේ එම ඉඩම්වල රැඳී සිටීමට අවසර දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒ අනුව වසර 10 කට වැඩි කාලයක් එලෙස දුම්රිය ඉඩම්වල රැඳී සිටින පුද්ගලයින් සඳහා එම අවස්ථාව හිමි වේ.
අමාත්‍යවරයා පැවසුවේ, ඒ සඳහා කොළඹට සීමාවී තිබූ වාණිජ අධිකාරි කාර්යාල වෙනත් ප්‍රදේශවලද පිහිටුවීමටද පියවර ගන්නා බවයි.
from TODAY NEWS LK https://ift.tt/PpmX1lw
via IFTTT


