Loading..

පළමු පාසල් වාරය අදින් අවසන්

මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (10) අවසන් වනවා.

ඒ අනුව රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල් සදහා පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

පළමු පාසල් වාරයේ දෙවන අදියර මෙම මස 24වන බදාදා දින ආරම්භ වනවා.

අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර 17වන බදාද දිනයේ ආරම්භ වන බවයි.



from TODAY NEWS LK https://ift.tt/DdopijR
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.