සම්භාව්‍ය සංගීතඥයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඒ මහතා අනු එක්වන වියේ පසුවූ බවයි වාර්තා වන්නේ.
මොහු සංගීතාචාර්යවරයෙක්, සම්භාව්‍ය සංගීතඥයෙක්, කථිකාචාර්යවරයෙක් ලෙස මෙන්ම සංගීත උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
මොහු ප්‍රවීණ ගයන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියාණන්ය.
The post සංගීත ක්ෂේත්‍රයට අනූපමේය මෙහෙයක් ඉටුකළ ආචාර්ය ප්‍රේමදාස මුදුනකොටුව මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/whyJU0n
via IFTTT


