Loading..

ලංකා IOC ඉන්ධන මිලත් පහළට

ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව දැනුම්දෙයි.

අද (30) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණි.

The post ලංකා IOC ඉන්ධන මිලත් පහළට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/avWZetA
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.