අද (20) දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක තොග මිල පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මාළු කිලෝවක මිල මෙලෙස සටහන් වුණා.
සාලයා රු 500, හුරුල්ලෝ රු 700, බලයා මාලු රු 750, බලයා රු 500, ලින්නා රු 900, කෙලවල්ලා රු 800/1000, පරව් රු 1200, තලපත් රු 1500, කොප්පරා රු 1700, තෝරු රු 2000, බෝල්ලෝ රු 1000, කුම්බලාවා රු 850, අලගොඩුවා රු 850, ඉරටවල්ලා රු 900, ඉස්සෝ රු 2000, දැල්ලෝ රු 1500, හැඩැල්ලා රු 1300
අද (20) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණි.
දෙහි මිල රු 1000, ඉගුරු රු 2800, රාබු රු 60,තක්කාලි රු 80, කැරට් රු 150, වම්බටු රු 100, බෝංචි රු 300, අමු මිරිස් රු 150, ලීස් රු 150, ගෝවා රු 120, බීට් රු 200, මාලු මිරිස් රු 400, පතෝල රු 120, වැටකොළු රු 100, වට්ටක්කා රු 150, නෝකොල් රු 100, ලූනු කොල රු 150, අලු කෙසෙල් රු 150
from TODAY NEWS LK https://ift.tt/jsr4nSa
via IFTTT


