Loading..

No title

ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් ශ්‍රී ලංකාවේ ලොකුම හා ශක්තිමත්ම සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගනිමින් ආරම්භ කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ගණනාවක් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ ගණනාවක් දැනටමත් තම සන්ධානයට සහයෝගය පළ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම විවිධ පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් අම්බලන්තොට රැලියට ජුනි 8 වැනිදා සහභාගී වීමට නියමිතව ඇතැයි ද අමාත්‍යවරයා පවසනවා.

The post appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/3FxXZkq
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.