SINOPEC සමාගම ද ඉන්ධන මිල ගණන්ද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා.
ඒ අනුව, SINOPEC සමාගමේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩුවී ඇති අතර, එහි නව මිල රුපියල් 355 ක්.
සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 19 කින් අඩුවී ඇති අතර, එහි නව මිල රුපියල් 314 ක්
එමෙන්ම, රුපියල් 420 ක්ව පවතින SINOPEC සමාගමේ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සහ රුපියල් 377ක්ව පවතින සුපර් ඩීසල් ලීටරයක මිල සංශෝධනය නොකෙරෙන බවයි SINOPEC සමාගම නිවේදනය කරන්නේ.
මේ අතර IOC සමාගමද CEYPETCO සමාගමේ ඉන්ධන මිල ගණන්වලට සමානව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
The post සිනොපෙක් හා IOC ඉන්ධන මිල අඩු කරයි! නවතම මිල ගණන් මෙන්න! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/53kNDU0
via IFTTT


