Loading..

දේශපාලනඥයින්ට පාසල්වල දොර වැසීමට තීරණයක්

විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුවට විසඳුම් ලබා දෙන තෙක් දේශපාලනඥයන් සහභාගී වන නිළ උත්සවවලට සහභාගී නොවී සිටීමට විදුහල්පති වෘත්තිය සමිති 7ක් එකමතිකව තීරණය කර තිබෙනවා.

මීට අමතරව පාසල්වල පැවැත්වෙන උත්සව සඳහා කිසිදු දේශපාලනඥයෙකුට ආරාධනා නොකිරීමට ද එම වෘත්තිය සමිති 7ට අයත් විදුහල්පතිවරු තීරණය කර තිබෙනවා.

විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුවට විසඳෙන තෙක් කෙටි කාලීන විසඳුමක් ලෙස සියලු විදුහල්පති ශ්‍රේණිධාරීන්ට විදුහල්පති දීමනාව රුපියල් 15,000ක් දක්වා ඉහළ නංවන තෙක් මෙම තීරණයේ එලඹ සිටින බවත් එම සංගම් සඳහන් කරනවා.

The post දේශපාලනඥයින්ට පාසල්වල දොර වැසීමට තීරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/u9vXbW3
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.