Loading..

ජනාධිපතිවරණයට අදාළ නිවේදනය මුද්‍රණාලයට භාරදෙයි

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට්‌ පත්‍රය ලැබී ඇති බව රජයේ මුද්‍රණාලය වෙත ලබාදී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එය අද (26) පෙරවරුවේ ප්‍රසිද්ධියට පත් කිරීමට සැලසුම් කර ඇති බවයි රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග පවසන්නේ.

The post ජනාධිපතිවරණයට අදාළ නිවේදනය මුද්‍රණාලයට භාරදෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/y51cENV
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.