Loading..

වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 81වන වියේ පසුවිය.

ඔහු මෙරට වාමාංශික දේශපාලනය වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ ප්‍රබල නායකයෙකි.

ඔහු ජනාධිපතිවරණ කිහිපයකදීම ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වශයෙන්ද ඉදිරිපත් විය.

The post වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vDHN8BR
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.