Loading..

මාලිමාව දින්නාම කරන දේ 26 වනදා එළියට

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනය එළඹෙන 26 වනදා එළිදක්වන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පුනරුදයට රටම එකට යන මැයෙන් ඊයේ (10) පස්වරුවේ ඇඹිලිපිටියේ පැවති ජන රැලියකදී ඔහු ඒ බව සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම එළඹෙන 26 වනදා සිදු කිරීමට නියමිතය.

The post මාලිමාව දින්නාම කරන දේ 26 වනදා එළියට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CuNhp7P
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.