Loading..

එක් එක් දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලැබූ තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව නිවේදනය කරයි! වැඩිම ඡන්ද කුරුණෑගලින්!

2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් පිළිබඳ විස්තර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

එම විස්තර පහතින්,

The post එක් එක් දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලැබූ තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව නිවේදනය කරයි! වැඩිම ඡන්ද කුරුණෑගලින්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/EakBxp3
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.