නව ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව හැකි පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබදව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
දේශපාලන විචාරකයන් සඳහන් ඉදිරි දින කිහිපයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත් නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි.
The post පාර්ලිමේන්තුව විසුරුවනවා – ටිල්වින් සිල්වා appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/tEx9pVl
via IFTTT


