09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද (23) සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.
තමන් ජනාධිපතිධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
The post නව ජනපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිවුරුම් දීම අද පෙරවරුවේ appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/TMz2YGC
via IFTTT


