කිසිදු අපේක්ෂකයෙක් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නොමැති වීම හේතුවෙන් අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාසට ලබාදී ඇති දෙවන මනාපය ගණනය කිරීමට තීරණය කළ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා.
විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
The post දෙවැනි මනාපය ගණන් කිරීමට තීරණයක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/U2lh6ft
via IFTTT


