Loading..

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට! ප්‍රතිඵල බැලිය හැකි ආකාරය මෙන්න!

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023 (2024) අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වූ අතර, ඒ සඳහා පාසල් අයැදුම්කරුවන් 387,648ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65,331 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා.

අදාළ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ප්‍රතිඵල නැරඹිය හැකිය.

ප්‍රතිඵල දැනගන්න පිවිසෙන්න

The post සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට! ප්‍රතිඵල බැලිය හැකි ආකාරය මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/pBkhjiH
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.