සමාජ මාධ්‍යයේ සංසරණය වන පරිදි සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා රජය මගින් සම්පත් බැංකුවට අවසර ලබා දී නොමැති බව එම බැංකුව නිවේදනය කළා.
නිවේදනයක් නිකුත් කරමින් සම්පත් බැංකුව ප්‍රකාශ කළේ, විවිධ වංචා සදහා පුද්ගලයින් පොළඹවා ගැනීමට මෙලෙස සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරයක් ගෙන යන බවයි.

The post සම්පත් බැංකුවෙන් විශේෂ නිවේදනයක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/HWNfBhd
via IFTTT


