Loading..

විදුලි බිල පහත දැමීම පිළිබඳව ජනපතිගෙන් ඉඟියක්

ඉදිරි වසර කිහිපය තුළ විදුලි ගාස්තු සැලකියයුතු ප්‍රමාණයකින් අඩුකිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති ඊයේ(29) පැවති සාකච්ඡාවකදීය.

ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබුණේ වත්මන් පාලනය යටතේ ඉදිරි වසර 3 තුළ සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බවයි.

මෙහිදී වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් එකඟතාව පළ කර ඇත්තේ කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සහාය ලබාදෙන බවටය.

The post විදුලි බිල පහත දැමීම පිළිබඳව ජනපතිගෙන් ඉඟියක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vSipx95
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.