ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානමින් පසුවන බව ඇතැම් වෙබ් අඩවි මෙන්ම සමාජ මාධ්‍ය පිටුද වාර්තා කර තිබෙනවා.
එම වාර්තාවල දැක්වෙන්නේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානයෙන් ඔහු කොළඹින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානමින් පසුවන බවයි.
කෙසේ වෙතත් අදාල වාර්තා අසත්‍ය බවත් තමන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පවසනවා.
The post මහ මැතිවරණයට ඉදිරිපත් වන පුවත සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගෙන් පැහැදිලි කිරීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/KASsIpX
via IFTTT


