Loading..

පොලිසියේ ලොකු ලොක්කන් රැසකට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම ස්ථාන මාරු ලබා දී ඇති බව සඳහන් වේ.

ඒ අනුව කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඩබ්ලිව්.අයි.එස්. මුතුමාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම ස්ථාන මාරු ලබා දී ඇති බව සඳහන් වේ.

එම ස්ථාන මාරු ලැයිස්තුව පහතින්.

The post පොලිසියේ ලොකු ලොක්කන් රැසකට ස්ථාන මාරු appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/meOprYy
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.