Loading..

මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුර

දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.

අද (03) රාත්‍රීයේ සිදුවූ එම අනතුරෙන් මෝටර් රථයේ ගමන් කළ සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

තුවාල ලැබූවන් අතර ළමුන් දෙදෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

ගාල්ල සුදර්මාරාම පන්සල අසල පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුවී ඇත.

ගාල්ල, මාගල්ල සුදර්මාරාම පන්සල අසල පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

ගාල්ල සිට මාතර බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

The post මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුර appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/oWZbwVg
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.