“ජනපති නීතිපතිට තදින් හිටියි” යන සිරස්තලය යටතේ තම පුවත්පතෙහි පළ කළ ප්‍රවෘත්තියේ සඳහන් ඇතැම් කරුණු නිවැරදි නොවන බව එම පුවත්පත වාර්තා කරනවා.
එම පුවතේ වැඩිදුරටත් සඳහන් කර අත්තේ නීතිපති දෙපාර්තමේන්තුව වගකීම් ඉටු නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී චෝදනා මුඛයෙන් කතා කර නොමැති බවයි.


The post ජනපති ගැන අසත්‍ය පුවතක් පත්තරේ ගිහින්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/wgKjMBn
via IFTTT

