Loading..

මැතිවරණ කොමිෂමෙන් සියලුම රජයේ ආයතනවල ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක්

පළාත් පාලන ඡන්ද විමසීම් කාලසීමාවේ රාජ්‍ය ආයතනවලට අයත් දේපළ අවභාවිතය වළක්වමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, කොමිෂන් සභා ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

The post මැතිවරණ කොමිෂමෙන් සියලුම රජයේ ආයතනවල ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/J3aHyLx
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.