මෙරට ප්‍රථම වතාවට ආරම්භ කෙරුණු කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු ධාතු බැංකුවට මේ වන විට පරිත්‍යාගශීලීන් 40 කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බව එම රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.
මද සාරු භාවය හේතුවෙන් දරුඵල නොමැති මවුපියන් වෙනුවෙන් මෙම ශුක්‍රාණු බැංකුවෙන් දරුවන් ලබාදීමට මෙහි අරමුණ වේ.
සුඛ ධාතු ලබාදීම සඳහා ඉදිරිපත් වන පියවරු පරීක්ෂණ කීපයක් සඳහා පෙනී සිටිය යුතුය.
මේ අතර ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් විමසා දිනපතාම දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බවය.
ඔබටත් මේ සඳහා දායක වීමට අවශ්‍ය නම් 0112678999/ 01122672216 යන දුරකථන හරහා සම්බන්ධ විය හැකිය.
The post ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට කැමැති ඔබට දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/m9QfKE6
via IFTTT

