Loading..

ප්‍රතිපත්ති පොලී අනුපාතික ගැන මහ බැංකුව ගත් තීරණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප‍්‍රතිපත්ති මණ්ඩලය විසින් රාත්‍රී ප්‍රතිපත්ති අනුපාතය (OPR) 8% මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

දේශීය හා ගෝලීය වශයෙන් වර්ධනයන් හොඳින් සලකා බැලීමෙන් පසුවයි මණ්ඩලය ඊයේ (25) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මැදිකාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

The post ප්‍රතිපත්ති පොලී අනුපාතික ගැන මහ බැංකුව ගත් තීරණය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8wbqOTs
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.