Loading..

කොළඹ දිස්ත්‍රික් ඉඩම් හිමියන්ට සුබ ආරංචියක්! ඉඩම්වල වටිනාකමෙහි සිදුවූ දැනෙන වෙනස!

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්වල වටිනාකම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි අනාවරණය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය ඉකුත් වසරේ (2024) දෙවන කාර්තුවේ දී සියයට 7.7 කින් ඉහළ ගොස් තිබේ.

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් අර්ධ වාර්ෂිකව එක්රැස් කරගනු ලබන හිස් ඉඩම් පර්චසයක් සඳහා වන මිල ගණන් භාවිත කර මහ බැංකුව මෙම වාර්තාව සකස් කර ඇත.

ඒ අනුව ඉකුත් වසරේ (2024) දෙවන කාර්තුවේ දී ඉඩම් තක්සේරු දර්ශකය 237.8 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

The post කොළඹ දිස්ත්‍රික් ඉඩම් හිමියන්ට සුබ ආරංචියක්! ඉඩම්වල වටිනාකමෙහි සිදුවූ දැනෙන වෙනස! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dD3fQMY
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.