Loading..

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි පැවසෙන්නේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ යම් සිදුවීමකට අදාලව බවයි වාර්තා වන්නේ.

The post හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NzMJeUR
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.