Loading..

අදට යෙදී ඇති බක් පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම

ශාසන ඉතිහාසයේ සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහොය දිනය දිනය අදට (12) යෙදී ඇත.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයකදීය.

චූලෝදර සහ මහෝධර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ ඇත්තේද අදවන් පොහොය දිනයක වීම විශේෂත්වයක්ය.

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්.

The post අදට යෙදී ඇති බක් පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/aLGuzXi
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.