Loading..

සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට විශේෂ දැනුම්දීමක්

‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණෙන සැදැහැවතුන්ගෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

යුද්ධ හමුදා මුලස්ථානය ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ විශාල ප්‍රමාණයේ ගමන් මළු රැගෙන ඒමෙන් වළකින ලෙසයි.

මින් පෙරද මේ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකළ ද ඒ පිලිබඳව නිසි අවධානයක් යොමුව නොමැති බවට නිරික්ෂණය වන බව ඔවුන් පවසනවා.

සිරි දළදා වන්දනාව වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සහ නවාතැන් පහසුකම් සැපයීම යන කරුණු පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම සිදුකරන බව යුද්ධ හමුදා මුලස්ථානය පැවසීය.

The post සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/eiGdjak
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.