Loading..

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන ලැබුණු අලුත්ම ආරංචිය

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මීට පෙර අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබුණද ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් එම කාලසීමාවේ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි විය.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව, තුන් ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූපහක්. 

The post උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන ලැබුණු අලුත්ම ආරංචිය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8w2B4E9
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.