සම්පත් බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ කිසිදු අවස්ථාවක තෙවැනි පාරිශව සමග ඔබගේ කාඩ්පත් අංක, OTP අංකය, සම්පත් විශ්ව පරිශීලක නාමය හෝ මුරපදය, ඊ-මේල් ලිපිනය හෝ ගිණුම් අංක වැනි පුද්ගලික තොරතුරු බෙදා නොගන්නා මෙන් ය.
එමෙන්ම, සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන පිටරට රැකියා අවස්ථා ලබාදීම්, ත්‍යාග, ලොතරැයි දිනුම් ඇදීම්, සමීක්ෂණ ආදී කිසිවක් සඳහා ඔබගේ බැංකු තොරතුරු ලබා දීමෙන් වලකින මෙන් සම්පත් බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ගෙන් ඉල්ලා සිටියි.

The post සම්පත් බැංකුවෙන් වැදගත් දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/8ZbPj2I
via IFTTT

