Loading..

සිරි දළදා වන්දනාව අදින් අවසන්

සිරි දළදා වන්දනාව අද දිනයෙන් අවසන්වීමට නියමිතයි.

පුරා දින 10ක්  මහජනතාව වෙනුවෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්වීමටයි කටයුතු කෙරුණේ.

ඒ අනුව දළදා වන්දනාව අද පෙරවරු 11 සිට  පස්වරුව  දක්වා ඒ සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වෙනවා.

The post සිරි දළදා වන්දනාව අදින් අවසන් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/S3s9u2D
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.