රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම නවීකරණය කරන ලද මහව – ඕමන්ත දුම්රිය මාර්ගය විවෘත කිරීමද අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ අනුරාධපුර සංචාරය හේතුවෙන් අද දිනයේ අනුරාධපුර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
ඒ සම්බන්ධයෙන් පොලිසිය නිවේදනය කළ නිවේදනය පහතින්,



The post මෝදි අද අනුරාධපුරයට! විවෘත කිරීම් කිහිපයක්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/3TMD7kZ
via IFTTT

