අද (10) දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් අද (10) දිනයේ හිරු මුදුන්වන ප්‍රදේශ පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, හෙට දින දහවල් 12:11 ට හත්තිකුච්චි, කලංකුට්ටිය, හල්මිල්ලෑව, ඉපලෝගම, පලුගස්වැව, හබරණ යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.
The post අද දහවල් සෙවනැල්ල අතුරුදහන් වන ප්‍රදේශ මෙන්න appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/wjPVNGL
via IFTTT

